Tuesday, January 10, 2012
Saturday, September 3, 2011
ඇම්ඩන්ගේ ගණන්...
මේකත් මේ අපේ ඇම්ඩා සහෝදරයගේ රසවත් සිද්ධියක්ම තමයි. ඇම්ඩට ගොඩාක් සිද්ධි සිද්ද වෙන්නේ ස්කෝලෙදිම තමයි. මේකත් එහෙම වෙච්ච එකක්. ඇම්ඩ ගණිතයට ගොඩක් දුර්වලයි ( ඕකා මොකකටද දුර්වල නැත්තේ කියලා මගෙන් අහන්න එපා). ගණිතය උගන්වන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ. කොහොමත් මේ සර්ගේ ඉගැන්වීම බොහෝම කම්මැලි නිසා ඇම්ඩට විතරක් නෙමී අනිත් ලමයිනුත් හරිම කම්මැලි කමෙන් තමයි පාඩම ඉගෙන ගන්නේ. සර් ත් මේක දැනගෙන හිටියා. දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා. ගීතයක් අකාරයට පාඩම උගන්වන්න ඕනා කියලා සර්ට හිතුනා. ඔන්න දැන් සර් තාලෙට උගන්වනවා. ආ.. ළමා..යි... කියන්..න.. බලන්..න.. පහෙන්... දෙක...ක් කියද කියලා කියනකොට ලමයි තුනා...යි... කියලා කියන්න ඕනෙ. පහේ..න් එකා...ක්.. කියනකොට හතර....යි කියලා කියන්න ඕනා. ටික වෙලාවක් යනකොට ඇම්ඩට මේකත් මහ වදයක් වගේ දැනුනා. සර් දැන් ලමයින්ව නැගිට්ටලා ගී ගණිතයෙන් ලමයින්ගෙන් ප්‍රශ්න අහනවා.. ඇම්ඩා අකමැතිම දේ තමයි නැගිට්ටවලා ප්‍රශ්ණ අහන එක. ඇම්ඩගේ ටීචර්ස්ලත් අකමැතිම දේ තමයි ඇම්ඩව නැගිට්ටවලා ප්‍රශ්න අහන එක. (මොකද ඇම්ඩගේ කට හොද නෑනේ). කොහොමින් කොහොම හරි ඇම්ඩගේ වාරෙත් ආවා. ඔන්න සර් මෙහෙම අහනවා. ආ ඇමඩා.. කියන්....න... බලන්.....න.... තුනෙන්.. එකා...ක්... ඇම්ඩා අහපු ගමන් කිවුවා දිගා......යි.... කියලා. පාඩම එතනින් ඉවරයි.. ඇම්ඩත් ඉවරයි..
සිරිපාලගේ මගුල....
Siripala: I divorced my wife on the 1st night.
Friend: Why?
Siripala: I saw the label on her panty, "Tested OK by Gunapala & Sons."
2.. Siripala: Yaar my wife is very scared of water.
Frnd: How did you know?
Siripala: Twice when i got home i saw her having a bath with the security guard
3.The Nurse was taking a blood sample from siripala. She held his finger and squeesed for blood. So the Siripala laughed.
Nurse: Why did you laugh
Siripala: after this it is the urine test.
4. Husband & wife having dinner together.
Wife: Darling, tell me something that would make me both happy & sad.
Husband: Ur nipples r bettr than ur sister's!
5. On the first night of the marraige the husband gives the wife Rs.5000 and says
" I have never done this for free"
Wife returns rs.2000 and says
"i have not charged more than this before"

Subscribe to:
Comments (Atom)